මහමැතිවරණ අපේක්ෂකයින්ගේ මනාප අංක නිකුත් කරයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2024 මහමැතිවරණයේ අපේක්ෂකයින්ගේ මනාප අංක නිකුත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව, එම අපේක්ෂකයින්ගේ මනාප අංක අද (16) දිනයේ අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙතින් ලබාගත හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයම කැන්වසයක් කරවන වීදි නිර්මාණයන් කිහිපයක් අදත්!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW):  ඔබ කවදා හෝ...

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...