ග්‍රෑන්ඩ්පාස්හි වෙඩිතැබීමක්. පුද්ගලයෙක් මරුට !

සටහන – රුවන් නෙළුගොල්ල

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මාදම්පිටිය කනත්ත අසලදී අද (16) සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මරුමුවට පත්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ ත්‍රීරෝද රථයක සිටි 35 හැවිරිදි පුද්ගලයෙකි.

අද පස්වරු 03.00 ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...