ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් එලෝන් මස්ක් ඩොලර් මිලියන 75ක් පරිත්‍යාග කරයි

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ප්‍රකෝටිපති ව්‍යාපාරික එලොන් මස්ක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් පසුගිය මාස තුන තුළ දළ වශයෙන් ඩොලර් මිලියන 75ක පමණ ආධාර ලබා දී ඇති බව වාර්තා වේ.

මස්ක්ට මෙම ජයග්‍රහණය තීරණාත්මක වන අතර දෙවන වාරයේ දී මස්ක් තම කැබිනට් මණ්ඩලයට ඇතුළත් කර ගැනීමේ අදහස ට්‍රම්ප් දැනටමත් ඉදිරිපත් කර ඇත.

මස්ක් ට්‍රම්ප්ගේ ප්‍රචාරක ව්‍යාපාරයට ඔහුගේ පුද්ගලික මැදිහත්වීම වැඩි කරමින් සිටින් අතර ඔහු මේ මස මුලදී පෙන්සිල්වේනියාවේ බට්ලර් හි ට්‍රම්ප්ගේ දෙවන රැලියේ වේදිකාවට පැමිණියේය.

මේ වන විට ප්‍රකෝටිපතියන් තිදෙනෙක් වන මස්ක්, ඇඩෙල්සන් සහ මැදපෙරදිග ඇසුරුම් අධිපති රිචඩ් උයිහ්ලීන් රිපබ්ලිකන් අපේක්ෂකත්වයට පිටුබලය දෙන කණ්ඩායම් ජයග්‍රහණය වෙනුවෙන් මාස තුනක කාලයක් තුළ දළ වශයෙන් ඩොලර් මිලියන 220 ක් පරිත්‍යාග කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...

අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ...