ලෝක සමුළුව ඇමතීමට අගමැති හරිනි අද (16) ඉන්දියාවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 16, කොළඹ LNW :

අද (16) දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වේ.

විදේශ අමාත්‍යාංශය පවසන්නේ, අද (16) සිට ලබන 18 වනදා දක්වා මෙම නිල සංචාරය සූදානම් කොට ඇති බවයි .

එම සංචාරය අතරතුර දී ඇය ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇතුලු ඉහළ පෙලේ නියෝජිතයන් සමග සාකච්ඡා කිහිපයක්ම පැවැත්වීමට නියමිතයි.

මෙහිදී, ලෝක සමුළුව ඉන්දියාවේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන්නේ, NDTV සහ චින්තන් පර්යේෂණ පදනම මගින් වන අතර, අවිනිශ්චිත කාල වකවානුවල දී ඇති වන විපර්යාස මෙහෙයවීම යන තේමාවෙන් අග්‍රාමාත්‍යවරිය එම සමුළුව ඇමතීමට සූදානමින් සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුත්තලම මුහුදු තීරයේදී බීඩි කොළ සමඟ බෝට්ටු 04ක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : උඩප්පුවට ඔබ්බෙන් වූ...

සුරේෂ් සලේගේ රිට් පෙත්සම සහ අභියාචනාධිකරණ තීන්දුව

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍ය බුද්ධි සේවයේ...

ශ්‍රීලන්කන් ගුවන් සේවය හැකර් ප්‍රහාර වාර්තා ප්‍රතික්ෂේප කරයි…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රීලන්කන් ගුවන් සේවය...