කෝලි අතරමං කළ වමත් වේගය නවතියි

Date:

මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට දිල්ෂාන් මධුශංකගේ සේවය අහිමිවන බව වාර්තා වෙනවා.පුහුණු සැසියකදී සිදූ වූ ආබාධයක් හේතුවෙන් ඊයේ පස්වරුවේ එම්ආර්අයි පරීක්ෂණයකට යොමු කළ දිල්ෂාන් මධුශංක තරගාවලියට සුදුසු නැති තත්ත්වයක පසුවන බව වාර්තා වෙනවා.

දිල්ෂාන් පසු ගිය කාලයේ වඩාත්ම කතා බහට ලක් වුණේ විරාට් කෝලි දවා ගැනීමට යැවූ පන්දුව නිසයි.ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ ආසියානු කුසලානය පුරා යවන ලද හොඳම පන්දුව හැටියට බොහෝ විචාරකයන් විසින් හඳුන්වා දුන් එම පන්දුව මෙන්ම තරගාවලිය පුරාම හොඳින්ම පන්දු යැවූ දිල්ෂාන්ගේ මෙම අඩුව ලෝක කුසලාන තරඟාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල පාඩුවක් වනු ඇත.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...