මෙරට කර්මාන්ත ආරක්ෂා කිරීමට පියවරක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විශාල ලෙස මිල ඉහළ ගොස් ඇති තඹ, පිත්තල සහ ඇලුමිනියම් නීතියෙන් බැහැරව රටින් පිට කිරීම වැළැක්වීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නැයි වැඩ බලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා උපදෙස් ලබා දී ඇත. ආනයන සීමා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස එම තීරණැය ගෙන ඇත.

මේ හේතුවෙන් කර්මාන්තකරුවන් දැඩි අපහසුතාවට පත් ව ඇති බවත්, එච් එස් කේත යටතේ ලියාපදිංචි කර නොමැති භාණ්ඩ විදෙස් වෙළෙඳපොළ වෙත යාම වැළැක්වීමට සඳහා ක්‍රියාමාර්ග ගත යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ එය මෙරට කර්මාන්ත ආරක්ෂා කිරීමේ පියවරක් බවයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඇලුමිනියම්, පිත්තල සහ තඹ ආනයන සහ අපනයනකරුවන් සමග පැවැති සාකච්ඡාවකට එක් වෙමිනි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්...

ලාෆ්ස් ගෑස් මිල වැඩි කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...