පා. මැ. පැමිණිලි 257 ක් ලැබෙයි!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17 , කොළඹ (LNW):

පාර්ලිමේන්තු මැතිවරණයේ පැමිණිලි 257 ක් ලැබී තිබෙන බව වාර්තා වේ. ඒ 09-26 සිට 10-16 දින දක්වා බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අතරින් කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවීම විශේෂත්වයක් බවද ඔවුන් පවසයි.

නීති උල්ලංඝනය කිරීම් වැඩිපුරම වාර්තා වී ඇති බව එම සටහනේ දැක්වෙයි.

ඒ පිළිබඳ වැඩිතොරතුරු පහත නිවේදනයෙන් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට මාර්ග පද්ධතිය පිළිබද ඔබ දැනුවත්ද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ජනාතාවට ...

‘Zootopia 2’ බොක්ස් ඔෆිස් හි අංක 1 ස්ථානය ලබා ගනිමින් ලොව පුරා ඩොලර් බිලියන 1 ක ආදායමක් උපයයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෝල්ට්...

ප්‍රමෝදය එක්ක ප්‍රබෝධය එයි ද?

නිශ්මං රණසිංහ දෙසැම්බර් 14, කොළඹ LNW: එක්සත් අරාබි එමීර් රාජ්‍යය...