ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් සහ NPP අතර හමුවක්

Date:

ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටෙපාන්ස් මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අතර හමුවක් අද (17) පස්වරුවේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.

මෙම අවස්ථාව සඳහා ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ පර්යේෂණ සහ තොරතුරු නිලධාරි ට්‍රිවාන් අන්නක්කාරගේ මහතා සහ ජාතික ජන බලවේගය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය යන අය එක්ව සිටියහ.

මේ වන විට රට තුළ පවතින ආර්ථික, සමාජීය හා දේශපාලන තත්වය පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු විය.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වටගලගෙන් බිලියන 10ක වන්දි වශයෙන් ඉල්ලා එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : නීතඥ සුනිල් වටගල...

රාජකීයත්වයේ උරුමය සමඟින් III වන චාල්ස් රජු සිය 77 වන ජන්ම දිනය සමරයි!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): අද (නොවැම්බර් 14)...

24 වැනිදා සිට කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවන්නත් අවස්ථාව!

කොළඹ LNW:ඩිජිටල්කරණ ව්‍යපෘතියට සමගාමීව ළැඹෙන 24 වැනිදා සිට ඕනෑම...