වලලටයි සුසන්තටයි කැළලක්

හෙට (ඹක්තෝම්බර් 18 ) මධ්‍යම පළාත් සභාව ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම්ලාභීන් සහ ඔවුන්ගේ පුහුණුකරුවන් අගයන්නට කටයුතු සූදානම් කර තිබෙනවා.එහිදී තරුශි කරුණාරත්න සහ ඔහුගේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු ද සමඟ මීටර් 400 පිරිමි සහය දිවීමේ තරගයේ ලෝකඩ පදක්කම්ලාභී කණ්ඩායමේ අරුණ දර්ශන ද අගයන්නට නියමිතයි.එහෙත් අරුණගේ පුහුණුකරු වන අසංක රාජකරුණා මේ නම් අතර සඳහන් වන්නේ නැහැ. මෙය එක්තරා … Continue reading වලලටයි සුසන්තටයි කැළලක්