බෙලෙක්කඩේ හන්දියේ කඩ සාප්පු පෙළක ගින්නක් ! (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රත්මලාන, බෙලෙක්කඩේ හන්දියේ කඩ සාප්පු පෙළක ඊයේ (17) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබේ.

එම කඩ සාප්පු පෙළෙහි පිහිටි වළං කඩයක්, ආයුර්වේද බෙහෙත් කඩයක් ඇතුළු වෙළඳසැල් කිහිපයක්ම මෙම ගින්නෙන් විනාශ වී ඇති බව සඳහන්.

දෙහිවල ගල්කිස්ස සහ මොරටුව මහ නගර සභාවල ගිනිනිවීමේ ඒකකවල සහාය ඇතිව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇති අතර එම කාලසීමාව තුළ ප්‍රදේශය පුරා දැඩි මාර්ග තදබදයක් ද මේ හේතුවෙන් ඇතිවී තිබුණු බවයි වාර්තා වූයේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරනිමිල නව ගමනක!

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...