ඉදිරි පැය 36 ත් තදවැසි : කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

0
302

බස්නාහිර, සබරගමුව පළාත්වලත් පුත්තලම, මන්නාරම, කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හෙට (19) දහවල් 12.00 වන තෙක් වලංගු වන පරිදි එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති අවවාදාත්මක නිවේදනය පහතින් දැක්වේ.

RN