2022 බුකර් ත්‍යාගය දිනූ ෂෙහාන් කරුණාතිලකට විපක්ෂ නායක සජිත්ගේ ප්‍රණාමය!

Date:

The Seven Moons of Maali Almeida නම් කෘතිය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ 2022 Booker Prize ත්‍යාගය දිනා ගැනීමට ශ්‍රී ලංකා ලේඛක ෂෙහාන් කරුණාතිලක සමත් වූ අතර, ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (18) දින පාර්ලිමේන්තුව අමතමින් සිය ප්‍රණාමය පළ කිරීමට අමතක නොකළේය.

සම්මානනීය ලේඛකයකු වන ෂෙහාන් කරුණාතිලක ලියූ Chinaman: The Legend of Pradeep Mathew නම් නවකතාවට 2008 දී ග්‍රේෂියන් ත්‍යාගය, 2010 දී පොදු රාජ්‍ය මණ්ඩලීය කෘති සඳහා වූ ත්‍යාගය සහ 2012 දී දකුණු ආසියානු සාහිත්‍ය සඳහා පිරිනැමෙන DSC ත්‍යාගයද හිමිවූ බව සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී සිහිපත් කළේය.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වටගලගෙන් බිලියන 10ක වන්දි වශයෙන් ඉල්ලා එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : නීතඥ සුනිල් වටගල...