*
Friday, April 19, 2024
spot_img

Latest Posts

ප්‍රියංකාට මම කියන්නේ වීදුරු ගෙවල්වල ඉදන් ගල්ගහන්න ලෑස්ති වෙන්න එපා – මුරුත්තෙට්ටුවේ හිමි (VIDEO)

ජීප් රථ ගණුදෙනුවක් සම්බන්ධයෙන් කොළඹ නාගරික මන්ත්‍රිනී ප්‍රියංකා ජයසේකර මහත්මිය විසින් තමන් වහන්සේට එරෙහිව සිදුකරන ප්‍රකාශ අසත්‍ය බවත් ඒවා දැඩි ලෙස හෙළා දකින බවත් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අද (18) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසූහ.

ඇය වීදුරු ගෙවල්වල සිට ගල් ගසමින් සිටින අතර ඇය විසින් ලබා දී තිබෙන ලිපි චෙක් පත් අංක පවා තමන් වහන්සේ සතුව පවතින බවයි උන්වහන්සේ කියා සිටියේ.

එමෙන්ම තමන් වහන්සේ ව්‍යාපාර සිදුකරන බවට මන්ත්‍රීවරිය චෝදනා එල්ල කර තිබෙන බවත් ඒවායෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බවත් තමන් වහන්සේට ව්‍යාපාර කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

එහෙයින් මිනිසුන් නොමඟ නොයවා ඇත්ත කතා කරන ලෙසයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මන්ත්‍රීවරිය වෙත අවධාරණය කළේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan