*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

දෙවැනි IMF වාරිකය ගැන ඉඟියක්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සාර්ථක ලෙස පැවැත්වූ සාකච්ඡා වල ප්‍රථිඵලයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ලබාගැනීමට නියමිත දෙවන වාරික මුදල ඉදිරි සතියේදී හිමිවනු ඇති බව රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

අමාත්‍යවරයා ඒ පිළිබඳ වැඩිදුරටත් මෙසේද පැවසීය.

ඉතාම සාර්ථක සාකච්ඡාවක් යනවා. අපි වැටිලා තිබුණ ගැඹුරු වගේ ඉඳලා අපිට මෙහෙම සරලව අහවල් දවසේ මෙහෙම වෙන්න කිව්වට එහෙම බෑ. එහෙම වුණා නම් තමා පුදුමේ. අපි ඉතාමත් දරුණු ආර්ථික අගාධයකට තමා වැටුණේ. ඒ නිසා ඒ සාකච්ඡා සාර්ථකව යනවා. සමහර කාරණාවල අපේ එකඟතාවයන් ප්‍රමාදවීම් තියෙන්න පුළුවන්. තව දිනාගත යුතු අවස්ථා තියෙන්න පුළුවන්. ඒ ඔක්කෝම සාර්ථකයි. මම බලාපොරොත්තු වෙනවා ඉතාම නුදුරේ දීම දෙවැනි වාරිකය ගන්න පුළුවන් පුළුවන් කියලා.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan