LNW පුවතින් මධ්‍යම පළාතේ ඇස් ඇරෙයි!

Date:

ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දුන් මධ්‍යම පළාත් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්
සහ පුහුණුකරුවන් ඇගයීමේ උළෙල අද පැවත්වෙන අතර එම ඇගයීම සඳහා ඇතුළත්ව නොසිටි පුහුණුකරු අසංක රාජකරුණා ද ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.

LNW එම කරුණ ගැන අනාවරණය කිරීමෙන් පසු මධ්‍යම පළාත් පරිපාලනය මෙම තීරණයට එළැඹීම ගැන අප ස්තූතිවන්ත වන්නෙමු.

යම් අඩුපාඩුවක් පෙන්වා දුන් විට එය නිවැරදි කිරීමට රාජ්‍ය ආයතනයක් හැටියට මධ්‍යම පළාත් සභාව ගත් ක්ෂණික තීරණය අනෙක් ආයතනවලට ද ආදර්ශයකි.

ඊයේ ප්‍රවෘත්තිය


සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...