හමාස් සංවිධානයේ පළමු සහ එකම කාන්තාව ජමිලා අල් – ශාන්ති ජීවිතක්ෂයට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හමාස් සංවිධානයේ තීරණ ගනු ලබන ප්‍රධානතම ආයතනය වන හමාස් දේශපාලන කාර්යාංශයේ පළමු සහ එකම කාන්තාව වන ජමිලා අල් – ශාන්ති ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි, පලස්තීන මාධ්‍ය උපුටා දක්වමින් බීබීසී පුවත් සේවය වාර්තා කර තිබේ.

කෙසේ වෙතත් හමාස් සම නිර්මාර්තෘ අබ්දෙල් අසිස් අල් රන්ටිසිගේ බිරිඳ වන ජමිලා ඝාතනයට ලක්ව ඇත්තේ, කුමන ස්ථානායකදී ද යන්න සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය මෙතෙක් සනාථ කර නැත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත?

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සහිරාවට සහ වෙස්ලියට පෑදුණ කොරියානු පින

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW: කොරියානු රගර් පරිපාලනය විසින්...

75වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ්වෙතින් සැමරුමක්! (PHOTOS)

2025 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් රයිට් ටු...

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්...