විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලයදීර්ඝ කරයි!

කොළඹ LNW:විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය 2026 දෙසැම්බර් 16 වනදා දක්වා දීර්ඝ කර තිබේ.

පසුගිය 17 වනදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර ඒ අනුව, 2026 ඔක්තෝබර් 16 වනදායින් අවසන් වීමට නියමිතව තිබූ එම කොමිෂන් සභාවේ කාලය තවත් මාස දෙකකින් දීර්ඝ කර ඇත.

අදාළ කොමිෂන් සභාව පිහිටුවා ඇත්තේ 1978 අංක 7 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනතේ විධිවිධාන යටතේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සරණ ගුණවර්ධනගේ බිරිඳ ඔක්තෝබර් 30 දක්වා තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : අල්ලස් කොමිෂන් සභාව...

ඇතුල්කෝට්ටේ පිහිටි නිපෝන් මාවත ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට පැවරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20 , කොළඹ LNW : ශ්‍රී ජයවර්ධනපුර...

පූජාපිටිය ජල පිරිපහදු මධ්‍යස්ථානයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : ජාතික ජල සම්පාදන...

දැන්වත් මේ අලි ඇතුන් ඝාතන සංස්කෘතියට තිත තැබිය යුතුයි – විපක්ෂ නායක සජිත්

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ දළ ඇතුන් අතර සුවිශේෂ ස්ථානයක් හිමි...