තීරණාත්මක තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට …

Date:

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර අද (20) පැවැත්වෙන T20 ක්‍රිකට් තරගයේදී කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා සමත්ව තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කර ඇත.

T20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් කණ්ඩායම් 12 අතරට පිවිසීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට අද පැවැත්වෙන තරගය ජයග්‍රහණය කිරීම අතිශයින්ම තීරණාත්මක ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රමේෂ් පතිරණ යළි පොහොට්ටුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍යවරයෙක් වන රමේෂ් පතිරණ යළි ශ්‍රී...

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...