ලක්කම්මා ටෙලිෆෝනය අතැර ලියුම් පෙට්ටියට බහී !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න නව දේශපාලන පක්ෂයක් සමග එකතු වී තිබේ.

තමන් සමගි ජන බලවේගයේ දැරූ සියලු තනතුරු වලින් ඉවත් වී ලියුම් පෙට්ටිය ඡන්ද ලකුණ දරණ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට එක්වූ බවයි ඒ මහත්මිය ප්‍රකාශ කළේ.

දමිතා අබේරත්න මහත්මිය මේ බව පැවසුවේ අද (21) පස්වරුවේ පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

දමිතා අබේරත්න සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂිකාවක් වශයෙන් මහමැතිවරණයට තරග වැදීමට සූදානමින් සිටියත් අවසන් මොහොතේ ඇයගේ නම සජබ ලැයිස්තුවෙන් ඉවත් කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යළි හැදෙන රට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : මුලතිව්, මුත්තයාන්කට්ටු වැවේ...

යොක්ස් ෆෝඩ් වතුයායේ නායයාමේ අවදානම නිසා පේලි නිවාස 16ක පවුල් 45ක් තවකාලිකව ඉවත් කෙරේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW⁩: මේ වනවිට තලවාකැලේ...

Rebuilding Sri Lanka ඇ. ඩො. මිලියන 11 ඉක්මවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : දිට්වා...