හරීන්ට එජාපයේ ලොකු තනතුරක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

වහාම ක්‍රියාත්මක වන පරිදි “දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම්” යනුවෙන් නව ප්‍රධාන තනතුරක් ඇතිකිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

ඒ අනුව, හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා එම තනතුරට පත්කර ඇත.

මෙරට සියලු දේශපාලන පක්ෂ ඒකරාශී කර පොදු වැඩපිළිවෙලකට සම්බන්ධ කරගැනීම හරීන් ප්‍රනාන්දු මහතාට ලබාදී ඇති මෙම නව තනතුරේ වගකීම වේ.

මීට අමතරව එක්සත් ජාතික පක්ෂ රටපුරා සංවිධානය කරන රැස්වීම් 1000 භාරව කටයුතු කරන්නේ ද හරීන් ප්‍රනාන්දු මහතා ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...