ෆයිසර් මුස්තාෆා කථානායක ධුරයට ??

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා මහතා පාර්ලිමේන්තුවේ කථානායක ධුරයට පත්කරගැනීමේ සූදානමක් පවතින බව ආරංචිමාර්ග පවසයි. වත්මන් කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත්කර තිබීම මෙන්ම ඔහුට එරෙහිව අල්ලස් කොමිසමේ විමර්ශනයක් ද ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක් තුළ ඔහුට ඉල්ලා අස්වීමට සිදුවන තත්වයක් නිර්මාණය වී තිබේ. ඒ අනුව, පුරප්පාඩු වීමට … Continue reading ෆයිසර් මුස්තාෆා කථානායක ධුරයට ??