ශ්‍රී ලංකාව 23 දා සිට සුපිරි 12 තරග අරඹයි

Date:

නෙදර්ලන්තයට එරෙහිව කුසල් මෙණ්ඩිස් දියත් කළ සුපිරි ඉණිම පදනම් කරගෙන කඩුලු 6 ට ලකුණු 162 ක් ලැබූ ශ්‍රී ලංකාව නෙදර්ලන්තය ලකුණු 146 ට සීමා කරමින් ,ලකුණු 16 ක ජයක් ලබා සුපිරි කණ්ඩායම් 12 අතරට පිවිසුණා.ඒ අනුව සුපිරි 12 වටයේ පළමු තරගයට ඔවුන් එළැඹෙන ඔක්තෝම්බර් 23 දා මුහුණ දීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට 23 දා තරගයේදී මුහුණ දීමට සිඳුවන්නේ සුදුසුකම් ලැබීමේ දෙවන කාණ්ඩයේ දෙවන ස්ථානය ලබන කණ්ඩායමටයි.එම කාණ්ඩයේ සෑම කණ්ඩායමක්ම මේ වන විට එක තරගය බැඟින් ජයගෙන තිබෙනවා.හෙට පැවත්වෙන තරග අතරින් බටහිර ඉන්දීය කොදෙව්,සිම්බාබ්වේ,ස්කොට්ලන්තය සහ අයර්ලන්තය යන කණ්ඩායම් හතරෙන් දෙවන තැනට පත්වන කණ්ඩායම 23 දා ශ්‍රී ලංකාවට එරෙහිව මුහුණ දෙනවා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් නුදුරින්

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින...

දෙහිවල වෙඩිතැබීමක්. හෝටල් හිමිකරුවෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක්...

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...