තිරිඟු පිටි මිල තවත් අඩුවෙයි. සතියක් තුළ රුපියල් 110 කින් පහළට !

Date:

තිරිඟු පිටි මිල තවත් රුපියල් 25 කින් අඩු කළ බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඒ අනුව, රුපියල් 290 ක්ව පැවති තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක නව මිල රුපියල් 265 ක් වේ.

පසුගිය සිකුරාදා දිනයේ ද තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 85 කින් අඩු කෙරුණු අතර ඒ අනුව සතියක් තුළ තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 110 කින් පහළ බැස තිබේ.

එසේවෙතත් ඇතැම් වෙළඳසැල් තවමත් තිරිඟු පිටි මිල අඩුවීමේ සහනය ජනතාවට ලබානොදී පැරණි මිලටම තිරිඟු පිටි අලෙවි කරමින් සිටින බවයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇරඹූ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ආපදාවෙන් රට තුළ...

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...

2026 වසර සඳහා ජාතික විභාග 7ක්!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : මේ වසරේ පැවැත්වෙන...