කුකුළු මස් මිලත් ලොකුවටම අඩු කරයි !

Date:

කුකුළු මස් මිල අඩුකිරීමට තීරණය කළ බව ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

ඒ අනුව කුකුළු මස් කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 1080ක් දක්වා අඩුකිරීමට තීරණය කළ බවයි එම සංගමයේ කැඳවුම්කරු සුජීව ධම්මික මහතා සඳහන් කළේ.

විදෙස් රටවලින් කුකුළු මස් ගෙන්වීමේ සූදානමක් පවතින බවට තමන්ට තොරතුරක් ලැබුණු හෙයින් මෙසේ මිල අඩුකරන බවත් ඒ මහතා සඳහන් කළේය.

එසේම බිත්තර මිලත් යම් ප්‍රමාණයකින් පහළ දැමීමට සාකච්ඡා කරමින් සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

කුකුළු මස් කිලෝග්‍රෑම් එකක මිල පැවතියේ රුපියල් 1500ක් වැනි මට්ටමක ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...