පළාත් පාලන මැතිවරණය ඉල්ලා විපක්ෂයම එකම වේදිකාවකට!

Date:

ආණ්ඩුව විසින් පළාත් පාලන මැතිවරණය කල් දැමීමට දරන උත්සාහය පරාජය කිරීම සඳහා විපක්ෂයේ පක්ෂ සියල්ල පාහේ එක්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව සමඟි ජන බලවේගය,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,ජනතා විමුක්ති පෙරමුණ,ඩලස් කණ්ඩායම,43 සේනාංකය,පෙරටුගාමී සමාජවාදී පක්ෂය,ඇතුළු විපක්ෂ කණ්ඩායම් මැතිවරණ කල් දැමීමට එරෙහිව ක්‍රියා කිරීම සඳහා එකම වේදිකාවකට පැමිණ ඇත.

එහි අදියරක් ලෙස මෙම කණ්ඩායම් එකමුතුව ඒකාබද්ධ ප්‍රකාශයකට ද අත්සන් තබා ඇත.

මීට පෙර මේ සම්බන්ධයෙන් මෙම සියලු කණ්ඩායම් එක්ව සකච්ජාවක්ද පවත්වා තිබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/...

ජපානයේ අධික සංචාරක තදබදය හමුවේ සුප්‍රසිද්ධ ෆුජියෝෂිඩා චෙරි මල් උත්සවය අවලංගු කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑත කාලීනව ජපානයේ...