රාමුවෙන් එහා කලාව සහ වීදිය එකට වූ කල්හි නිමවෙන නිර්මාණයන්!

0
130

සටහන – පුලී

ඔක්තෝම්බර් 22, කොළඹ (LNW):  කාටූන් වලට නිර්මාණාත්මකභාවය කැටි කර ඇති නිර්මාණයන්ගේ සිට හද උණුසුම් කරන බිතුසිතුවම් දක්වා දිවෙන මෙම වීදි කලාව හරිම අපූරුය – වීදිවල සැරිසරන්නන්, සිත් කම්පාවෙන් පසුවෙන්නන්, කඩිමුඩියේ එහාට මෙහාට දුවන කලබලකාරයන්ටත් මෙම වීදි නිර්මාණයන් දැකීම ම ඇස පිනවන චමත්කාරයක් ගෙන දෙනවා නොඅනුමානය. පොදු ස්ථානවල ජීවමාන බවක් දැනෙන අවස්ථා ලෙස සැලකෙන මෙම නිර්මාණයන් මිනිසුන්ගේ හිත් නිවාලීමට, විඩාබර ගත මුසපත් කිරීමට, මුවඟට සිනහවක් ගෙන එන්නට කදිම දෙයකි.


1. Taz Attack — Nauni69 in Viator, Spain


2. Sidewalk Friends — David Zinn in the U.S.


3. Googly Mouths — By Vanyu Krastev in Bulgaria


4. A tribute to my Olivia — Clara Leff in São Paulo, Brazil


5. Omar and His Dog — Akut in Berlin, Germany


6. Helping Bunny


7. Rustle in Feilding — SwiftMantis in New Zealand


8. Salty Sea-Dog — Elle Koziupa in Newquay, UK