බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය : ඉදිරි කාලගුණය ගැන විශේෂ නිවේදනයක් !

සටහන – රුවන් නෙළුගොල්ල

හෙට (ඔක්තෝබර් 23) දිනය වනවිට ගිනිකොණ දිග සහ ඊට යාබද නැගෙනහිර – මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් නිර්මාණය වීමට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එය බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වීමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

අද (22) දිනයේ දත්ත මත පදනම්ව ඉදිරි පැය 168 තුළ එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ සම්භාවිතාව ද සඳහන් කරමින් ඉදිරි කාලගුණය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද පස්වරු 05.00 ට නිකුත් කරන ලද විශේෂ නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Harry Brookගේ ඓතිහාසික එක්දින ද්විත්ව ශතකය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පාකිස්තානයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී...

රනිල්ගේ ආර්ථික උපදේශකයා කවුද? හර්ෂට බිමල්ගෙන් පිළිතුරක්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

ප්‍රධාන ජලාශ 14ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 11ක් වාන් දමයි!

කොළඹ LNW:පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් ප්‍රධාන ජලාශ...