කිලෝ 200 කට අධික හෙරොයින් තොගයක් අල්ලයි !

Date:

කිලෝග්‍රෑම් 200 කට අධික හෙරොයින් තොගයක් දෙවුන්දර ප්‍රදේශයේදී අත් අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වී තිබේ.

මෙම හෙරොයින් තොගය සමග මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් පස් දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 4000 කට අධික බවයි නාවික හමුදාව පවසන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...