ප්‍රවීණ ජ්‍යොතිර්වේදී නිශාන්ත පෙරේරා මහතා අභාවප්‍රාප්ත වෙයි!

0
734

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ප්‍රවීණ ජ්‍යොතිර්වේදී නිශාන්ත පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී ඇත. මිය යනවිට ඒ මහතාගේ වයස අවුරුදු 49 කි.

හෘදයාබාධයක් හේතුවෙන් අද (22) උදෑසන ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් සඳහන් කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??