ජොන්ස්ටන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි !

සටහන – රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (ඔක්තෝබර් 23) වරෙන්තු නිකුත් කළේය. ඒ, ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙළඳ අමාත්‍යවරයාව සිටි සමයේදී සතොස ආයතනයේ සේවකයින් පිරිසක් රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීමෙන් රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුව අද කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී නොසිටි නිසා … Continue reading ජොන්ස්ටන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි !