මින් ඉදිරියට නියමිත දින සිට මාසයක් ඇතුළත සුරාබදු නොගෙව්වොත් මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අවලංගුයි – ඇමති නිශාන්ත

සටහන – රුවන් නෙළුගොල්ල මින් ඉදිරියට නියමිත දින සිට මාසයක කාලයක් තුළ සුරාබදු නොගෙවන්නේ නම් අදාළ සමාගම්වල මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අහෝසි වන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පවසයි. “මේ වන විට හිඟ බදු බිලියන 10.5ක් අය කර ගත යුතුව තිබෙනවා. මේ මුදල් අතර හිඟ බද්ද ලෙස බිලියන 4.5කුත් හිඟ බදුනොගෙවීම නිසා සියයට … Continue reading මින් ඉදිරියට නියමිත දින සිට මාසයක් ඇතුළත සුරාබදු නොගෙව්වොත් මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අවලංගුයි – ඇමති නිශාන්ත