නාමල්ගේ යෝජනාව ගැන “මාර්තු 12 ව්‍යාපාරය” දුන් පිළිතුර!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW :

ඕනෑම දේශපාලන පක්ෂයක, අපේක්ෂකයෙකු ලෙස යම් අයෙකු තෝරා ගැනීමේදී පොලිස් වාර්තාවක් ලබා ගැනීම අනිවාර්යය කරන ලෙස “මාර්තු 12 ව්‍යාපාරය” මෙරට දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියේ මීට දශකය පමණ සිට බව එම ව්‍යාපාරයේ කැඳවුම්කරු සහ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

මින් ඉදිරියට සිය පක්ෂයේ අපේක්ෂකත්වය ලබාදීමේදී පොලිස් වාර්තාවක් අනිවාර්ය කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

තවද, මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කරු සහ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මෙහිදී පෙන්වා දුන්නේ, ඕනෑම දේශපාලන පක්ෂයක් යම් පුද්ගලයෙකුට අපේක්ෂකත්වය ලබාදීමේදී සැලකිල්ලට ගත යුතු තවත් කරුණු ගණනාවක් පවතින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...