නාමල් අධිකරණයට රැගෙන එයි!

කොළඹ LNW:රිමාන්ඩ් භාරයේ පසුවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ වන විට බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.

ක්‍රිෂ් ගණුදෙනුවට අදාළ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති නඩුව අද (23) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවීමට නියමිතයි.

එම නඩුවට ඉදිරිපත් කිරීම සඳහා සැකකාර නාමල් රාජපක්ෂ මහතා මෙලෙස අධිකරණය වෙත රැගෙනවිත් ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක වාර්තාවක් බිඳවැටුණු Rawalpindi හි ඓතිහාසික එක්දින තරගය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන්...

ශිරන්ති රාජපක්ෂගේ පළමු හදවත් සැත්කම සාර්ථකයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට සිදුකළ පළමු...

මන්ත්‍රී චාමර සම්පත් සහ ඔහුගේ පුද්ගලික ලේකම් යළි රිමාන්ඩ්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත...

අධික වර්ෂාව නිසා කළු ගඟ සහ දෙදුරු ඔය ආශ්‍රිතව ගංවතුර අවදානම තවමත්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : මිල්ලකන්ද ප්‍රදේශයෙන් ගලා...