ශිරන්ති රාජපක්ෂගේ පළමු හදවත් සැත්කම සාර්ථකයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට සිදුකළ පළමු හෘද සැත්කම සාර්ථක බව පවුලේ ආරංචිමාර්ග සදහන් කර සිටියි.

කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ඇතිවූ හදිසි තත්වයක් මත මෙම සැත්කම සිදුකර ඇත.

නමුත් ඉදිරියේදී තවත් විවෘත හදවත් සැත්කමක් සිදු කිරීමට නියමිත බවත් එම ආරංචිමාර්ග සදහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක වාර්තාවක් බිඳවැටුණු Rawalpindi හි ඓතිහාසික එක්දින තරගය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන්...

මන්ත්‍රී චාමර සම්පත් සහ ඔහුගේ පුද්ගලික ලේකම් යළි රිමාන්ඩ්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත...

අධික වර්ෂාව නිසා කළු ගඟ සහ දෙදුරු ඔය ආශ්‍රිතව ගංවතුර අවදානම තවමත්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : මිල්ලකන්ද ප්‍රදේශයෙන් ගලා...