පුවත් පස් කන්දක් කඩා වැටීමෙන් පාසල් සිසුවෙකු මරුට ! October 23, 2023 355 ඊයේ (22) රාත්රියේ කොළොන්න, දඩයම් කන්ද ප්රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් පාසල් සිසුවෙකු මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ දොරපනේ විද්යාලයේ ඉගෙනුම ලබන 17 හැවිරිදි සිසුවෙකි. ඔහුගේ මෘත දේහය මේ වනවිට ඕමල්පේ රෝහලේ තැන්පත් කර ඇති බව සඳහන්. RN TagsLanka News WebSri Lankaඅයහපත් කාලගුණය Previous articleහදිසි කැබිනට් සංශෝධනයක් අද ?Next articleලබන 25 වනදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ! Share post: FacebookXPinterestWhatsApp Popular ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’ සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්රිය කෙරේ අඩු පීඩන කලාපය හේතුවෙන් ප්රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි ප්රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්රකාශ මැක්රොන්ගේ දැඩි විවේචනයට More like thisRelated ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’ Sashikala Madhushani - October 22, 2026 සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22... සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්රිය කෙරේ Sashikala Madhushani - October 22, 2026 සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ... අඩු පීඩන කලාපය හේතුවෙන් ප්රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් RN - October 22, 2026 සටහන - රුවන් නෙළුගොල්ල ශ්රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය... හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි RN - October 22, 2026 විහාරමහාදේවී උද්යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...