රේගුවෙන් රඳවාගෙන ඇති BYD වාහන ඇපකරයක් මත නිදහස් කිරීමට අදත් එකඟතාවක් නෑ !

ශ්‍රී ලංකා රේගුව විසින් මේ වනවිට රඳවාගෙන සිටින BYD වාහනවල මෝටර් ධාරිතාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස අභියාචනාධිකරණය රේගුවට නියම කළේය. ඒ, එම වාහන නිදහස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ජෝන් කීල්ස් CG ඔටෝ සමාගම ගොනුකර ඇති පෙත්සම අද (24) කැඳවූ අවස්ථාවේදී ය. රේගුව විසින් ජාතික ආර්ථිකයට බදු මුදල් රැස්කර … Continue reading රේගුවෙන් රඳවාගෙන ඇති BYD වාහන ඇපකරයක් මත නිදහස් කිරීමට අදත් එකඟතාවක් නෑ !