මගේ මිත්‍රශීලි විදේශ ප්‍රතිපත්තිය නිසා හැම රටක්ම එදා අපිට උදව් කළා – මෛත්‍රී

Date:

සිය ධූර කාලය තුළ පැවැති අයුරින් මිත්‍රශිලී විදේශ ප්‍රතිපත්තියක් රටේ නොමැති වීම පවතින අර්බුදකාරී තත්ත්වය උග්‍රවීමට හේතුවක් වී ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

තමන් යහපත් තත්ත්වයෙන් සබඳතා පවත්වාගෙන ගිය අතර සඳහන් කරයි. පසුගිය වසර තුනක කාලය තුළ ගනු ලැබු තීන්දු තීරණ ජනතාව අතර මෙන්ම රජය තුළ ද දැඩි ප්‍රශ්නකාරී තත්ත්වයක් නිර්මාණය කර ඇති බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

පොළොන්නරුව ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම අදහස් පළ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...

පාසල් වේලාව දීර්ඝ නොකෙරේ – අධ්‍යාපන අමාත්‍යාංශයේ නවතම නිවේදනය මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 වසර තුළ පාසල් පවත්වන වේලාව...

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...