Breaking News – එක්සත් රාජධානියේ නව අග්‍රාමාත්‍යවරයා රිෂී සුනාක්!

Date:

එක්සත් රාජධානියේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස රිෂී සුනාක් මහතා තේරී පත්ව තිබේ.

ටෝරි පක්ෂ මන්ත්‍රීවරු 193ක ගේ සහාය ඇතිව ඒ මහතා බ්‍රිතාන්‍යයේ නැවත මැතිවරණයක් පවත්වන තුරු අග්‍රාමාත්‍ය ධුරය හොබවනු ඇත.

කෙසේවෙතත්, එරට ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ දිගින් දිගටම ඉල්ලා සිටින්නේ වහා මහ මැතිවරණයක් කැඳවිය යුතු බවයි.

රිෂී සුනාක් සමඟ තරඟ වදිමින් සිටි පෙනී මොර්ඩන්ට් අවසාන මොහොතේ ඉවත් විය. ඇයගේ සහය ඔහුට හිමිවන බව ද පවසා ට්විටර් පණිවිඩයක් ද නිකුත්කර තිබේ.

සබැඳි ලිපි;

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: සෙලීනාගේ Rare Beauty පවුලෙහි අලුත් සාමාජිකයා! Rare Eau de Parfum

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...

නුවරඑළිය ඩිපෝවට අයත් ලංගම බස් රථයක එංජිමට යූරියා පොහොර දැම්මේ කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය 12 වනදා රාත්‍රියේ...

උත්තේජන භාවිතයම අවශ්‍යය නැහැ – පරීක්ෂණ මඟ හැරියත් දඬුවම් කළ හැකියි

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය දිනෙක තහනම් උත්තේජන පරීක්ෂණයක්...