පුවත් කොළඹ නගරයේ මහදවල් වෙඩි තැබීමක්. දෙදෙනෙකු පැහැරගෙන යයි ! Date: October 24, 2023 කොළඹ, ඩී. ආර්. විජේවර්ධන මාවතේ මධ්‍යම තැපැල් හුවමාරුව අසලදී මීට මඳ වේලාවකට පෙර වෙඩිතැබීමක් සිදුව තිබේ. එහිදී වෙඩික්කරුවන් විසින් පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මක ය. RN Previous articleජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මූල්‍ය සහනයක්!Next articleගුරු – විදුහල්පති වෘත්තීය සමිති විරෝධතාවයකට කඳුළු ගෑස් ප්‍රහාරයක් Share post: FacebookTwitterPinterestWhatsApp Popular මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ ! ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්! දියගමට පරිසර හිතකාමී කෙළි බිමක්…? More like thisRelated මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති RN - January 15, 2026 ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර... මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ ! RN - January 15, 2026 වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය... ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි Sashikala Madhushani - January 15, 2026 සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි... දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්! ASK - January 15, 2026 කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...