ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ 50වන උපාධි ප්‍රදානෝත්සවය ලබන සතියේ!

Date:

කොළඹ LNW: ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අභිමානවත් 50වන උපාධි ප්‍රදානෝත්සවය ලබන සතියේ දී පැවැත්වීමට නියමිතයි. ඒ අනුව ලබන 28,29 සහ 30 යන තෙදින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එය උත්සවාකාරයෙන් පැවැත්‍වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා, වෛද්‍ය විද්‍යා, වෝහාරික විද්‍යා, කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨවල විශේෂ උපාධි, සාමාන්‍ය උපාධි හා පශ්චාත් උපාධි මෙහිදී පිරිනැමීමට නියමිතයි.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වංචාවට දූෂණයට ඇබ්බැහි වෙච්ච කාලකණ්ණි ටිකක් තාම ඉන්නවා හැබැයි අපේ පාර්ලිමේන්තුව කිසම ජගතෙකුට හොල්ලන්නවත් බැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් රටේ දේශපාලන ස්ථාවරය ඇති...

කබරගල නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : මීට වසර 3කට...