ඉදිරියේදී බිත්තර හිඟයක් ??

ඉදිරියේදී බිත්තර හිඟයක් මතුවිය හැකි බවට බස්නාහිර පළාත් කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය අනතුරු හඟවයි.

බිත්තර නිෂ්පාදකයින් සිය ව්‍යාපාර කටයුතුවලින් ඉවත් වීමේ ප්‍රවණතාවක් මතුවීම හේතුවෙන් මෙසේ ඉදිරියේදී බිත්තර හිඟයක් ඇතිවිය හැකි බවයි එම සංගමයේ සභාපති නිරේෂ් රූපසිංහ මහතා සඳහන් කළේ.

එසේම වෙළඳපොලෙහි බිත්තරක් රුපියල් 50 කට අලෙවි වුවත් තම නිෂ්පාදකයින්ගෙන් බිත්තර මිලදී ගැනෙන්නේ රුපියල් 45කටත් අඩු මිලකට බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...