පුවත් තවත් රාජ්‍ය ආයතනයකට නව සභාපතිවරයෙක් පත් කෙරේ October 25, 2022 FacebookXPinterestWhatsApp ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා වශයෙන් කීත් ඩී. බර්නාඩ් මහතාව පත්කර ඇති බව වාර්තා වේ. විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බව සඳහන්. RN