ඔක්තෝම්බර් 28 – 29 වෙරළ වොලිබෝල් සංචිතවලට තෝරා ගැනීම්

ශ්‍රී ලංකා ජාතික වෙරළ වොලිබෝල් සංචිතය සඳහා තෝරාගැනීමේ පරීක්ෂණ ඔත්තෝම්බර් 28 සහ 29 යන දෙදින තුළ මීගමුව වෙරළ ක්‍රීඩාංගනයේදී පැවත්වීමට කටයුතු යොදා ඇත.
ඒ අනුව පිරිමි සංචිතය සඳහා තෝරා ගැනීම් ඔක්තොම්බර් 28 වන දා පෙරවරු 8.00 සිට මීගමුව වෙරළ ක්‍රීඩාංගණයේ දී පැවත්වෙනු ඇත.කාන්තා තේරීම් සිඳුවන්නේ ඔක්තෝම්බර් 29 වන දා පෙරවරු .8.00 සිටය.ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය ජාතික වෙරළ වොලිබෝල් සංචිතයට එකතු වීමට කැමති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අදාළ දිනවල පෙරවරු 8.00 ට ක්‍රීඩාංගණයට පැමිණෙන ලෙස ඉල්ලා සිටියි.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...