ලංකාවේ අඩුම කාලයක් තුළ වැඩිම ණය ගත් කෙනා ගැන කියන දිලිත්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ (LNW):

ලංකාවේ අඩුම කාලයක් තුළ වැඩිම ණය ගත්තු පුද්ගලයා ලෙස වත්මන් ජනපති ඉතිහාසගත වන බව සර්වජන බලයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

වත්මන් ආණ්ඩුව ඉදිරිපත්කරන වැඩපිළිවෙළ තුළ කිසිදු උපායමාර්ගයක් නොමැති බවත්, සර්වජන බලයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) පස්වරුවේ ගණේමුල්ල නගරයේදී පැවති ව්‍යපාරික හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. 

“වර්තමාන ජනාධිපතිතුමාට මම එදත් පෙන්වා දුන්නා. ඔහු යෝජනා කරන කිසිම වැඩපිළිවෙළකට උපායමාර්ගයක් නැති බව. දැන් ඔහු ඉතිහාසගත වෙනවා.ලංකාවේ අඩුම කාලයක් තුළ වැඩිම ණය ගත්තු පුද්ගලයා හැටියට.  අපි ජනතාවට යෝජනා කරන්නේ අපිට දෙන්න විපක්ෂය. අනුරට ඔහොම කරගෙන යන්න දෙන්න. අපේ විපක්ෂය සල්ලිවලට ගන්න බැහැ”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...