සටහන – රුවන් නෙළුගොල්ල
ඊයේ (25) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක මිල රුපියල් 20 කින් වැඩිකර තිබේ.
ඒ අනුව, IOC ඉන්ධන පිරවුම්හල්වල මෙතෙක් රුපියල් 475ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක මිල රුපියල් 495ක් දක්වා ඉහළ දමා ඇත.