*
Thursday, November 28, 2024
spot_img

Latest Posts

රනිල් ඉල්ලා අස්වෙයි !

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පරිසර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් ජයවර්ධන මහතා එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ.

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රනිල් ජයවර්ධන මහතා බ්‍රිතාන්‍යයේ කැබිනට් අමාත්‍යවරයකු වශයෙන් පත්වූයේ පසුගිය සැප්තැම්බර් මාසයේදී ය.

හිටපු අගමැති ලීස් ට්‍රස් මහත්මිය විසින් එම පත්කිරීම සිදුකර තිබුණු අතර ඒ මහත්මිය ඉල්ලා අස්වීමෙන් පසු රනිල් ජයවර්ධන මහතා ද සිය තනතුරින් ඉල්ලා අස්වී ඇත.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan