හිටපු ජනාධිපති රනිල් රාජ්‍ය සේවකයින්ට ලබාදුන් පොරොන්දු බොරු – අගමැතිනි හරිනි

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ (LNW):

හිටපු ජනාධිපති රනිල්, රාජ්‍ය සේවකයින්ට වැටුප් ඉහළ නංවන බවට පොරොන්දු ලබාදුන්න ද කිසිදු ආකාරයකින් ඒ සඳහා මුදල් වෙන්කර නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ, ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් නිර්මාණය කරන බවයි.

මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වන කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයින්ගේලේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පාදුක්ක ගලගෙදර ප්‍රදේශයේ දී ජන හමුවක් පැවැත්වුණු අතර, අපේක්ෂකයින් මෙන්ම විශාල පිරිසක් මෙම ජන හමුවට එක්ව සිටි බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායක ජගත්ට එරෙහි පැමිණිල්ල විභාග කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ලැබී...

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...