ශ්‍රී ලංකාවට සංචාරක තහනමක් පැනවූයේ නැහැ. නිකුත් කළේ සංචාරක උපදේශනයක් පමණයි!

Date:

කොළඹ LNW: ශ්‍රී ලංකාවට එරෙහිව කිසිදු සංචාරක තහනමක් පනවා නැති බව මෙරට ඇමරිකානු තානාපතිනී ජුලී චන්ග් මහත්මිය පවසයි.

තානාපතිනිය පවසන්නේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන සිය පුරවැසියන්ට ආරුගම්බේ ප්‍රදේශය මඟ හරින ලෙස පමණක් එක්සත් ජනපදය උපදෙස් ලබා දුන් බවයි.

එය කිසිසේත්ම සංචාරක තහනමක් පැනවීමක් නොවන අතර ඒ ආකාරයේ “දෙවැනි මට්ටමේ” සංචාරක උපදේශනයක් එක්සත් ජනපදය විසින් පනවා ඇති එකම රට ලංකාව පමණක් නොවන බවද ඇය සඳහන් කරයි.

එක්සත් ජනපදය මාලදිවයින, ඉතාලිය හා ප්‍රංශය ද ලංකාවට පනවා ඇති සංචාරක උපදේශන පනවා ඇති බව සඳහන්.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...