තවත් වන අලියෙකු දුම්රියේ ගැටී මරුට

0
190

සටහන – රුවන් නෙළුගොල්ල

ඊයේ (27) රාත්‍රී 8.45ට පමණ ගල්ගමුව සහ අඹන්පොල අතරදී වන අලියෙකු භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

අනතුරින් වන අලියා මරුමුවට පත්ව ඇති බව සඳහන්.

සිද්ධිය හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට ද බාධා එල්ල වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.