නෙළුම්යාය සමාජ සත්කාර : සුවැති දරුවන් – තුන් වන පියවර ….

පාසල් දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීම වෙනුවෙන් වූ “සුවැති දරුවන්” වැඩසටහනේ තුන් වන පියවරේ සමාරම්භය 2022.10.28 වන දින බදුල්ල/ මීගහහේන ප්‍රාතමික විදුහලේ දී පැවැත්වේ. පළමු අදියරේ දී පෝශ්‍යදායී එළකිරි වීදුරුවක් ලබාදීම සිදුකරයි. සමාරම්භයේ සිට මාස එක හමාරක කාලක් සදහා නෙළුම්යාය පදනම ප්‍රතිපාදන සපයයි. ඔබටත් මේ සඳහා දායක විය හැකි අතර ඒ සඳහා දිනයක් දුරකථන ඇමතුමක් ලබා … Continue reading නෙළුම්යාය සමාජ සත්කාර : සුවැති දරුවන් – තුන් වන පියවර ….